පාසල් කළමනාකරණ හා සන්නිවේදන ද්වාරය
විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් සඳහා වෙන්වූ කාර්යභාර පද්ධතිය:
01. විදුහල්පති (Super Admin)
අංශ 12 කළමනාකරණය, MOE සජීවී චක්‍රලේඛ, මුදල් පොත (54/2023) හා SEQI % ගුණාත්මකභාවය.
02. ගුරු මණ්ඩලය (Teacher Dashboard)
පන්ති පැමිණීම, වාර විභාග ලකුණු (3, 4, 5 / ශිෂ්‍යත්ව 70+), පාඩම් සැලසුම් & විෂය නිර්දේශ.
03. අනධ්‍යයන කාර්ය මණ්ඩලය (Staff Dashboard)
ප්‍රධාන බඩු වට්ටෝරු, පරිභෝජ්‍ය තොග (Stock In/Out), භෞතික නඩත්තු හා ලිපිගොනු.
04. දෙමාපියන් (Parents WhatsApp Service) No App / No Dashboard
දෙමාපියන්ට කිසිදු Web Dashboard එකක් හෝ Password එකක් අවශ්‍ය නොවේ! ඔබගේ WhatsApp අංකය ශිෂ්‍ය අංකයට Link කරගත් විට සියලුම තොරතුරු WhatsApp එකෙන්ම ලැබේ.
පරිපාලන පද්ධතියට ප්‍රවේශ වන්න (Login)
විදුහල්පති, ගුරු මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා පමණි
කාර්ය මණ්ඩල දැනුවත් කිරීමයි:
පාසල් ආරක්ෂාව සහ රහස්‍යභාවය සුරැකීම සඳහා ගුරුභවතුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ගිණුම් සාදනු ලබන්නේ විදුහල්පතිතුමා (Principal) විසිනි. ඔබට පද්ධතියට පිවිසීමට Username සහ Password නොමැති නම් විදුහල්පතිතුමාගෙන් ඔබගේ Login තොරතුරු ලබාගන්න.
📲 නිල Telegram Bot සමඟ සම්බන්ධ වීම:
පාසල් සැලසුම් PDF, දින සටහන් සහ AI සහාය ලබාගැනීමට @isipathana_primary_school_bot වෙත පිවිස ඔබගේ Username & Password මගින් Login වන්න. (උදා: /login teacher3 pass@grade3).